• English
  • Bahasa Melayu
  • Čeština
  • Deutsch
  • Español
  • Français
  • Italiano
  • Magyar
  • Polski
  • Português (Brasil)
  • Română
  • Slovenčina
  • Türkçe
  • Tiếng Việt
  • العربية
  • Ελληνικά
  • Български
  • Русский
  • Українська
  • 简体中文
  • 繁體中文
  • हिन्दी
  • 日本語
  • 한국어
  • සිංහල
  • ภาษาไทย

  • English
  • Bahasa Melayu
  • Čeština
  • Deutsch
  • Español
  • Français
  • Italiano
  • Magyar
  • Polski
  • Português (Brasil)
  • Română
  • Slovenčina
  • Türkçe
  • Tiếng Việt
  • العربية
  • Ελληνικά
  • Български
  • Русский
  • Українська
  • 简体中文
  • 繁體中文
  • हिन्दी
  • 日本語
  • 한국어
  • සිංහල
  • ภาษาไทย

අප ගැන

අප ගැන

ගුරුවරුන් සහ නියුරෝන විද්‍යාඥයින්ගේ ගේ සහයෝගය සහිතව වීඩියෝ ක්‍රීඩාවල ප්‍රවීණයන් විසින් නිර්මිත English Attack!, ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ සජීවී සහ කාර්යසාධක ක්‍රමවේදයකි. අපගේ පාඩම් මාලා වලදී, චිත්‍රපට වල කොටස් භාෂාමය ක්‍රීඩා සමඟ මුසු කරවමින් ඇබ්බැහි වන සුළු ඉගැනුම් අත්දැකීමක් ගෙන එන අතර දිනයක් දිනයක් පාසාම උනන්දුව නොනැසී පවත්වා ගැනීමට උපකාරී වේ. දැනටමත් මිලියනයකට අධික මිනිසුන් ප්‍රමාණයක් English Attack! ඔස්සේ ඉගෙන ගනිමින් නවතම චිත්‍රපට පාදක කරගත් පාඩම් සමඟ තම ඉංග්‍රීසි දැනුම ඉහළ නංවා ගනිති.

ප්‍රවීණයන්ට සම්බන්ධ විය හැකි අයුරු

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින ඔබ අපේ පාසල් වේදිකා පද්ධතිය පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට බලාපොරොත්තු වේ.

Schools

ඔබ ඔබේ සමාගම සඳහා බහු-පරිශීලක බලපත්‍රයක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

Companies

භාෂා ඉගැනුම් මාධ්‍යයක් හිමි ඔබ අලෙවිකරණ හවුල්කාරත්වයකට එළඹීමට කැමැත්තෙන් සිටියි.

Marketing

ඔබේ සමාගම භාෂා ඉගැනුම් ක්ෂේත්‍රහි ක්‍රියාකාරිව යෙදී සිටින අතර English Attack! ඔබේ රටේ බෙදා හැරීම පිලිබඳ සලකා බැලීමට ඔබ කැමතියි.

Sales

Feedback

  • මේ ගැන
  • භාවිතා කිරීමේ කොන්දේසි
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • ත්‍යාග කාඩ්පත්
  • අප හා සම්බන්ධ වන්න
  • © 2025 Entertainment Learning