මෙය අපගේ නොමිලයේ ලැබෙන අන්තර්ගතයන්ට අදාල සතියේ English Attack! කාලසටහනයි. 
 සෑම සතියකම නොමිලයේ ලැබෙන අන්තර්ගත පාඩම් ඒකක 2කින්  සමන්විත කට්ටලයක්: 
 1 Video Booster + 1 Photo Vocab සහ ඊට අදාල පුහුණු වීමේ ක්‍රීඩා (Word Rescue, Swap Mania and Speed Pix) .
සතිපතා සිදුවන අන්තර්ගතයන්ගේ අලුත්කිරීම සෑම ඉරිදාවකම ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 23:00 පැයෙහිදී සිදුවේ.