English Attack!

චිත්‍රපට කොටස් සහ ක්‍රීඩා සමඟ ඉංග්‍රීසි ඉගෙන ගන්න.

චිත්‍රපට-සංගීතය-රූපවාහිනී කතා මාලා-ක්‍රීඩා-මිතුරන්

අද English Attack! හි අන්තර්ගත විශේෂාංගයන්

In The House

English Attack යනු කුමක්ද?

English Attack! යනු ඔබේ ඉංග්‍රීසි වැඩි දියුණු කර ගැනීම සඳහාම වෙන්වූ නව්‍යවූ අඩවියකි. ප්‍රජානන නියුරෝන විද්‍යාව මත පදනම් වූ සංකල්පයන් භාවිතා කරමින් එය විනෝදාත්මක මාධ්‍ය, ක්‍රීඩා මත පදනම් වූ ඉගෙනුම් ක්‍රම සහ සමාජ ජාලකරණය ඇතුලත් වන අනන්‍ය වූ අධ්‍යාපනික ක්‍රමයක් මෙහිදී භාවිතා කරයි.

අධ්‍යාපනික අන්තර්ගතයන් ගොන්නක්ම.

වීඩියෝ ක්ලිප් සහ ඡායාරූප ඇල්බම මත පදනම් වූ විනෝදාත්මක, ඉක්මනින් අවසන් කිරිමට සිදුවන අභ්‍යාස සමඟින් ඉගෙන ගන්න. ඔබ හදාරන දේ ක්‍රීඩා මගින් පුහුණු වන්න. ලොව පුරා සිටින මිතුරන් සාදා ගෙන ඔවුන් සමඟ ඉංග්‍රීසියෙන් සන්නිවේදනය කරන්න.